එජාපය ප්‍රමුඛ ‘සමගි ජන බලවේගය’ හංසයා ලකුණින් මහ මැතිවරණයට – නවීන් දිසානායක

එජාපය ප්‍රමුඛ ‘සමගි ජන බලවේගය’ හංසයා ලකුණින් මහ මැතිවරණයට – නවීන් දිසානායක

එජාපය ප්‍රමුඛ ‘සමගි ජන බලවේගය’ හංසයා ලකුණින් මහ මැතිවරණයට – නවීන් දිසානායක

කර්තෘ Staff writer

18 Feb, 2020 | 7:24 pm

COLOMBO ( News 1st ) – එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ‘සමගි ජන බලවේගය’ හංසයා ලකුණින් ඉදිරි මහා මැතිවරණයට ඉදිරිපත් වන බව නවීන් දිසානායක මහතා පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]