අතුරුගිරියට පැය 12ක ජල කප්පාදුවක්

අතුරුගිරියට පැය 12ක ජල කප්පාදුවක්

අතුරුගිරියට පැය 12ක ජල කප්පාදුවක්

කර්තෘ Staff writer

18 Feb, 2020 | 7:20 am

COLOMBO (News 1st) : අතුරුගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද උදෑසන 8 සිට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසයි.

ඒ , විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනි.

අදාළ කාල සීමාව තුළ අතුරුගිරිය මිලේනියම් සිටි ඇතුළු අවට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]