18-02-2020 | 12:05 PM
COLOMBO (News 1st) : රැකියා සුරක්ෂිත කර දෙන්නැයි, ඉල්ලමින් නිවාස සංවර්ධන අධිකාරියේ සේවකයින් පිරිසක් අද දෙවන දිනටත් උපවාසයේ නිරතව සිටිති.
ඒ , ජනාධිපති කාර්යාලය අසල උද්ඝෝෂණ සඳහා වෙන් කර ඇති ස්ථානයේයි.
මේ අතර රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානය ද අද දෙවන දිනටත් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉ...