ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙන් තව ත් කොරෝනා ආසාදිතයින් 99 දෙනෙකු හඳුනාගනී.

ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙන් තව ත් කොරෝනා ආසාදිතයින් 99 දෙනෙකු හඳුනාගනී.

ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙන් තව ත් කොරෝනා ආසාදිතයින් 99 දෙනෙකු හඳුනාගනී.

කර්තෘ Staff writer

17 Feb, 2020 | 7:21 pm

COLOMBO (News 1st) – ජපානයේ, යොකෝහමා වරායේ නැංගුරම්ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙන් තව ත් කොරෝනා ආසාදිතයින් 99 දෙනෙකු හඳුනාගෙන තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, සාම්පල පරීක්ෂාවේදී ඒ බව තහවුරු වී ඇති බවයි.

ඒ අනුව, මේ වනවිට එම නෞකාවේ සිටින කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 500 කට අධිකය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]