17-02-2020 | 4:06 PM
COLOMBO (News 1st) - ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල රේඛිය අමාත්‍යාංශයට පවරා ගැනීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසන්නීය.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කළේ, දැඩි රෝගි තදබදයක් පවතින ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල සියලු පහසුකම් සහිත නවීන ...