වී කිලෝග්‍රෑම් ලක්ෂ 40 ක් රජය මිලදී ගනී

වී කිලෝග්‍රෑම් ලක්ෂ 40 ක් රජය මිලදී ගනී

by Staff writer 16-02-2020 | 7:23 AM

COLOMBO (News 1st) - යල කන්නයේ වී අස්වැන්නෙන් කිලෝග්‍රෑම් ලක්ෂ 40 ක් මේ වනවිට වී අලෙවි මණ්ඩලය මිලදී ගෙන තිබේ.

එහි උපසභාපති දුමින්ද ප්‍රියදර්ශන මහතා සඳහන් කළේ, වී අස්වනු නෙළන සෑම දිස්ත්‍රික්කයකම මිලදී ගැනීමේ මධ්‍යස්ථාන ආරම්භ කර ඇති බවයි. වී අස්වැන්න නිසි ප්‍රමිතියට සකසා ඉදිරිපත් කිරීමෙන් වී කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 50 ක මිලක් ගොවීන්ට ලබාගත හැකි බව ද දුමින්ද ප්‍රියදර්ශන මහතා ප්‍රකාශ කළේ ය.