කඩොලාන පරිසර පද්ධති 13 ක් රක්ෂිත ලෙස නම් කිරීමට තීරණයක්

කඩොලාන පරිසර පද්ධති 13 ක් රක්ෂිත ලෙස නම් කිරීමට තීරණයක්

කඩොලාන පරිසර පද්ධති 13 ක් රක්ෂිත ලෙස නම් කිරීමට තීරණයක්

කර්තෘ Staff writer

16 Feb, 2020 | 12:38 pm

COLOMBO (News 1st) – කඩොලාන පරිසර පද්ධති පවතින ප්‍රදේශ 13 ක් රක්ෂිත ලෙස නම් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

වන සංරක්ෂක ජනරාල් ඩබ්ලිව්. ඒ. සී. වේරගොඩ මහතා සඳහන් කළේ, මෙරට කඩොලාන වන ගහනය තව ත් හෙක්ටොයාර් 10,000 කින් වැඩි කිරීමේ ව්‍යපෘතිය යටතේ එය සිදු කරන බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]