16-02-2020 | 9:17 AM
News 1st - 65 වන ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙල ඉන්දියාවේ ඇසෑම් ප්රාන්තයේදී පැවැත්විය.
මෙවර ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ සම්ප්රේෂකයන් ලෙස කටයුතු කළේ, කරන් ජොහාර්, විකී කෞෂාල් සහ වරුන් ධාවන් යන බොලිවුඩ් සුපිරි තරුයි.
මෙවර ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම චිත්රපටය, හොඳම සිනමා අධ්යක්ෂණය, හොඳම නළුවා සහ ...