48 වන රාජ්‍ය නාට්‍ය උළෙල අදින් ඇරඹේ

48 වන රාජ්‍ය නාට්‍ය උළෙල අදින් ඇරඹේ

by Staff writer 15-02-2020 | 12:47 PM

COLOMBO ( News 1st ) - 48 වන රාජ්‍ය නාට්‍ය උළෙල අද ආරම්භ වේ.

ඒ අනුව අද සිට ලබන 3 වැනිදා දක්වා නාට්‍ය වේදිකාගත වීමට නියමිත ය. සැම දිනකම සවස 5.30 ට නාට්‍ය වේදිකාගත කෙරෙන අතර දිගු නාට්‍ය 12ක් සහ කෙටි නාට්‍ය 20ක් ද එහිදී වේදිකාගත වේ. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ නාට්‍ය අනු මණ්ඩලය විසින් වැඩසටහන සංවිධානය කරනු ලැබේ.