48 වන රාජ්‍ය නාට්‍ය උළෙල අදින් ඇරඹේ

48 වන රාජ්‍ය නාට්‍ය උළෙල අදින් ඇරඹේ

48 වන රාජ්‍ය නාට්‍ය උළෙල අදින් ඇරඹේ

කර්තෘ Staff writer

15 Feb, 2020 | 12:47 pm

COLOMBO ( News 1st ) – 48 වන රාජ්‍ය නාට්‍ය උළෙල අද ආරම්භ වේ.

ඒ අනුව අද සිට ලබන 3 වැනිදා දක්වා නාට්‍ය වේදිකාගත වීමට නියමිත ය.

සැම දිනකම සවස 5.30 ට නාට්‍ය වේදිකාගත කෙරෙන අතර දිගු නාට්‍ය 12ක් සහ කෙටි නාට්‍ය 20ක් ද එහිදී වේදිකාගත වේ.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ නාට්‍ය අනු මණ්ඩලය විසින් වැඩසටහන සංවිධානය කරනු ලැබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]