කඩවත ලී වෙළෙඳසැලක ගින්නක්

කඩවත ලී වෙළෙඳසැලක ගින්නක්

by Staff writer 15-02-2020 | 7:51 AM

COLOMBO ( News 1st ) - කඩවත, මංකඩපාර ප්‍රදේශයේ පිහිටි ලී වෙළෙඳසැලක අද උදෑසන ගින්නක් හට ගත්තේ ය.

ගම්පහ මහ නගර සභාවට අයත් ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ, ගින්න මැඩ පැවැත්වීම සඳහා සේවා රථ 02 ක් පිටත් කර යැවූ බවයි. ගින්න තවදුරටත් පාලනය කරමින් ඇතැයි ගිනි නිවීම් ඒකකය පැවසුවේ ය.