15-02-2020 | 2:32 PM
COLOMBO ( News 1st ) - හලාවත, කුම්බුටුකුලිය, ලුණුඔය, බංගදෙණිය කළපුවේ ගිලීමෙන් ධීවරයෙකු අතුරුදන්ව තිබේ.
පොලීසිය සඳහන් කළේ, ධීවර රැකියාව සඳහා ගොස් සිටියදී ඔහු එම අනතුරට ලක්ව ඇති බවයි.
අතුරුදන්ව ඇත්තේ 45 හැවිරිදි බංගදෙණිය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
ප්රදේශවාසීන් හා පොලීසිය එක්ව අතුරුදන් වූ ධීවරයා ...