කොරෝනා බිලි ගත් ජීවිත ගණන 1483ක් දක්වා ඉහළට

කොරෝනා බිලි ගත් ජීවිත ගණන 1483ක් දක්වා ඉහළට

by Staff writer 14-02-2020 | 8:55 AM
COLOMBO (News 1st) : කොරෝනා වෛරසය ආසාදය වීමෙන් චීනයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1483 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 65000 කට ආසන්නයි. චීනයේ හුබෙයි පළාතෙන් පමණක් ඊයේ මරණ 242 ක් සහ නව ආසාදිතයින් 4823 දෙනෙකු හඳුනා ගැනිණ. අමෙරිකාවෙන් ද මේ වන විට කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු හඳුනාගෙන තිබේ.