.webp)
අඩු
වයසින්
වෘත්තීයමය
ගණකාධිකාරීවරයෙකු
බවට
පත්
වී
මේ
සිහිනය
සෑබෑ
කරන
AAT
ආයතනය
යම
මට්ටමේ
ගණකාධිකරණ
වෘත්තිකයන්
සදහා
වඩාත්ම
පිළිගනු
ලබන
සුදුසුකම
වීම
"යන දැක්ම පෙරදැරි කර ගනිමින් ආරම්භ කළ
AATආයතනය
,දේශීයව මෙන් ම ජාත්‍යන්තර වශයෙන් ඉහළ පිළිගැනීමක් ඇති වෘත්තීයමය අධ්‍යාපන ආයතනයකි
.ගුණාත්මකභාවයෙන් යුතු දක්ෂ
ගණකාධිකාරවරුන්
බිහි කරන ශ්‍රී ලංකාවේ
AATආයතනය දෙවැනි වන්නේ බිත්‍රාන්‍යයේ
AATආයතනයට පමණි
.දේශීය විශ්ව විද්‍යාලයක උපාධියක් හිමි කර ගැනීමට නොහැකි වන සිසුන් බහුතරයකගේ සාර්ථක ගමන් මගෙහි කිසිදා නොමැකෙන සළකුණක් ලෙස මෙම අධ්‍යාපන ආයතනය පත් ව තිබීම විශිෂ්ඨ ජයග්‍රහණයකි
.අඩු වයසකින් වෘත්තීයමය ගණකාධිකාරීවරයෙකු බවට පත් වීමේ සිහිනය සැබෑ කර ගැනීමට උත්සහ කරන සිසුන්ට මෙම ආයතනය තම උපරිම දායකත්වය ලබා දේ
.පහත දැක්වෙන්නේ
AATආයතනය කිනම් අරමුණක් පෙරදැරි කර ගෙන ස්ථාපිත වුවක්
?, AATපාඨමාලාව පුද්ගලයකුගේ ඉදිරි ගමන සාක්ෂාත් කර ගැනීමට කොපමණ දායකත්වයක් සපයනවා ද යනාදී කාරණා පිළිබඳව
AATආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී
,ටිශාංග කුමාරසිංහ මහතා සමඟ සිදු කළ සාකච්ජාවකි
.1-AAT
ආයතනය ආරම්භ කරන ලද්දේ කිනම් අරමුණක් සාක්ෂාත් කර ගැනීමට ද
?AAT
ආයතනය ආරම්භ කළේ
1987වර්ෂයේ දී සාමාන්‍ය ආකාරයෙන් කෙටි කාලීන පාඨමාලාවක් පදනම් කර ගෙන මධ්‍යම මට්ටමේ ගණකාධිකාරීන් බිහි කිරීමේ අරමුණ මතයි
.මේ වන විට අප ආයතනය ජයග්‍රහණ විශාල ප්‍රමාණයක් හිමි කර ගෙන තිබෙනවා
.මධ්‍යම මට්ටමේ ගණකාධිකාරීන් බිහි කිරීමේ අරමුණ ඇතිව බිහි කළ
AATආයතනයෙහි අද වන විට
AATඅවසන් විභාග පරීක්ෂණය සඳහා සමත් වූ සිසුන්
34,000වැඩි ප්‍රමාණයක් සිටිනවා
.ඒ වාගේ ම
AATපාඨමාලාවේ
1වන අදියර සහ
2වන අදියර විභාගයන් සමත් වූ සිසුන් බහුතර ප්‍රමාණයක් සිටිනවා
.මෙම ආයතනය ආරම්භ කළ මුල් අවධියේ සිට මේ කාල සීමාව දක්වා දේශීය හා විදේශීය වශයෙන් ජයග්‍රහණ බොහෝමයක් ලබා ගෙන තිබෙනවා
.2- AAT
පාඨමාලාව සුවිශේෂී පාඨමාලාවක් ලෙස දෙස් විදෙස්හි විශාල පිළිගැනීමකට ලක් වීමට හේතු මොනවා ද
?AAT
ආයතනය
2015වර්ෂයේ දී ආසියානු හා ශාන්තිකර ගණකාධිකාරීවරුන්ගේ සංගමයේ පුර්ණ සමාජිකත්වය ගත්තා
.ඒ වාගේ ම
2016වර්ෂයේ දී ජාත්‍යන්තර ගණකාධිකාරීවරුන්ගේ සංගමයේ පුර්ණ සමාජිකත්වය ලබා ගත්තා
.මේ
ආ
කාරයෙන්
AATශ්
රී
ලංකා
ආයතනය මේ වන විට විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් හිමි කර ගෙන තිබෙනවා
.ලෝකයේ විවිධ රටවල
AATආයතන තිබෙනවා
.එම ආයතන අතුරින් ආසියානු හා ශාන්තිකර ගණකාධිකාරීවරුන්ගේ සංගමයෙහි හා ජාත්‍යන්තර ගණකාධිකාරීවරුන්ගේ සංගමයෙහි පුර්ණ සමාජිකත්වය ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ
AATආයතනයට හැකි වී තිබෙනවා
.විශාලත්වයෙන් සහ පිළිගැනීමෙන්
AATආයතනය දෙවැනි වන්නේ බ්‍රිතාන්‍යයේ
AATආයතනයට පමණයි
.ඒ අයුරින් මෙම ආයතනය දේශීය මෙන්ම විදේශීය වශයෙන් විශාල පිළිගැනීමකට ලක් වී තිබෙනවා
.සාමාන්‍ය පෙළ විභාග පරීක්ෂණයේ ඹ්නෑම විෂයන්
06ක් සමත් වීම
, AATපාඨමාලාව සඳහා ලියාපදිංචි වීමට අවශ්‍ය වන අවම සුදුසුකම වනවා
.මෑත කාලීනව සාමාන්‍ය පෙළ ප්‍රතිඑල පැමිණීමටත් පෙර සිසුන්
AATපාඨමාලාව සඳහා ලියාපදිංචි වී සිටිනවා
.ඒ තරමටම
AATවිභාගයට විශාල පිළිගැනීමක් තියෙනවා
. AATවිභාගය කියලා කියන්නේ වෘත්තීයමය විභාගයක්
.වෘත්තීයමය විභාගයක් කරන්නේ රැකියාවක් සොයා ගැනීමටයි
.එම අරමුණ පෙරදැරි කර ගනිමින් සිසුන් මේ පාඨමාලාව සඳහා ලියාපදිංචි වෙලා උසස් පෙළ විභාගය කරන අතරතුර මේ පාඨමාලාව හදාරනවා
.උසස් පෙළ වාණිජ අංශයෙන් කළත්
,වෙනත් අංශයකින් කළත් මේ පාඨමාලාව කර ගෙන යාමේ හැකියාව තියෙනවා
.නමුත් උසස් පෙළ වානිජ අංශයෙන් කරන විට විශාල එල ප්‍රයෝජන රැසක් ලබා ගැනීමට පුළුවන්
.වානිජ අංශයෙන් උසස් පෙළ හදාරන සිසුවකු
AATපාඨමාලාව
හැදෑරීම
මගින් ඉහළ ප්‍රතිඑල ලබා ගන්න පුළුවන්
.පසුගිය වසර ගණනාවකම උසස් පෙළ විභාගයේ ලංකාවේ පළමුවැනියා
,දෙවැනියා සහ තුන් වැනියා වශයෙන් ඉහළම ලකුණු ලබා ගත් සිසුන්
AATපාඨමාලාව හදාරපු සිසුන් වනවා
. 2017වර්ෂයේ ලංකාවේ වැඩිම ලකුණු ලබා ගත්
100දෙනා අතුරින්
53දෙනෙක්
AATපාඨමාලාව හදාරපු සිසුන් වනවා
.ඒ වාගේ ම
2018වර්ෂයේ ලංකාවේ වැඩිම ලකුණු ලබා ගත්
100දෙනා අතුරින්
48දෙනෙක්
AATපාඨමාලාව හදාරපු සිසුන් වනවා
.අප ආයතනය විසින් මෙම ඉහළම ලකුණු ලබා ගත් සිසුන් ගෙන්වා ඔවුන්ව පිළිගැනීමකට ලක් කළා
.උසස් පෙළ හදාරන සිසුවකුට
AATපාඨමාලාව කිසිසේත්ම බාධාවක් නොවන අතර විශාල ප්‍රයෝජනයක් අත්පත් කර
දෙන
නිසා
AATපාඨමාලාව ජනප්‍රිය වී පවතිනවා
.3-
උසස් පෙළ කරන අතරතුරේ දී
AATපාඨමාලාව
හැදෑරීම
සිසුවකුට ප්‍රයෝජනවත් වන්නේ කෙසේ ද
?උසස් පෙළ කරන අතරතුරේ දී
AATපාඨමාලාව සිදු කර ගෙන යාම මඟින් අඩු වයසේදීම වෘත්තීයමය ගණකාධිකාරීවරයෙකු බවට පත් වීමට පුළුවන්
.අවුරුදු
20-21අතර කාලයේ දී
AATපාඨමාලාවේ අදියරයන් සියල්ල අවසන් කර ගන්න පුළුවන්
.සාමාන්‍ය පෙළ විභාගය අවුරුදු
16දී ආරම්භ කරලා
,අවුරුදු
18ට කලින්
AATපාඨමාලාව අවසන් කරන්නට පුළුවන්
.ඉන් පසුව උසස් පෙළ විභාගය අවසන් කර එක් වසරක ප්‍රායෝගික පුහුණුවක් ලබා ගෙන
AATආයතනයේ සාමාජිකත්වය ලබා ගන්න හැකියාව ලැබෙනවා
.එම සාමාජිකත්වය ලබා ගැනීම මඟින් විශාල වටිනාකමක් හිමි කර ගත හැකි වනවා
.අවුරුදු
20-21කාලයක දී මෙලෙස වෘත්තීය ආයතනයක සාමාජිකත්වය ලබා ගැනීමත්
,තමන්ගේ නම අගට
MAATඋපාධියේ නම යොදා ගන්නට හැකි වීම සැබවින්ම භාග්‍යක්
.එමෙන් ම අඩු වයසක දී තමන්ගේ පවුලේ සාමාජිකයින් ඉදිරියේ දී කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ
,ප්‍රධාන ශාලාවේ දී උපාධිය පිරිනැමීම සිදු කරනවා
.විශ්ව විද්‍යාලයක උපාධියක් තම දරුවාට හිමි කර දීම සෑම මව්‍පියෙකුගෙම සිහිනයක්
.මේ සිහිනය සැබෑ කර ගැනීම මේ සඳහා දේශීය වශයෙන් වැඩිම
" Z " Scoreඅගයක් ලබා ගෙන විශ්ව විද්‍යාලයට යා යුතු වනවා
.මේ ආකාරයෙන් සෑම දරුවකුටම විශ්ව විද්‍යාලයකට යාමට නොහැකි නිසා
AATපාඨමාලාව හරහා උපාධියක් ලබා ගන්න පුළුවන්
.උදාහරණයක් ලෙස
2018වර්ෂයේ දී උසස් පෙළ විභාගය සඳහා තුන් ලක්ෂ විසි එක් දහසක දරුවන් පෙනී සිටියා
.එයින් එක් ලක්ෂ හැට තුන් දහසක දරුවන්ට පමණයි විශ්ව විද්‍යාලයට යන්න සුදුසුකම් ලැබුවේ
.මෙම දරුවන්ගෙන් විශ්ව විද්‍යාලයේ ඇතුළට යාමට හැකියාව ලැබුණේ තිස් එක් දාහක පිරිසකට පමණයි
.එක්ලක්ෂ තිස් හය දාහක සිසුන්ට විශ්ව විද්‍යාල උපාධියට සුදුසුකම් ලැබුණත් විශ්ව විද්‍යාලයට යාමට නොහැකි වී තිබෙනවා
.උසස් පෙළ විභාග ප්‍රතිඑල නොමැති වුවත් දේශීය වශයෙන් විශ්ව විද්‍යාලයක බාහිර අයදුම්කරුවකු ලෙස ලියාපදිංචි වී
AATපාඨමාලාව හරහා විශ්ව විද්‍යාල උපාධියක් ලබා ගන්න පුළුවන්
.ඒ වාගේ ම විදේශිය විශ්ව විද්‍යාල බොහොමයකත්
AATපදනම් කර ගත් උපාධිය පිරිනැමීම සිදු කරනවා
.සමහර විශ්ව විද්‍යාලවල
AATපදනම් කර ගෙන නිදහස් කිරීම් ලබා දෙනවා
.උදාහරණයක් ලෙස
NIBMහි
Coventryවිශ්ව විද්‍යාලයේ උපාධිය අවුරුදු
03වනවා
. AATසිසුන්ට මෙම අවුරුදු
03උපාධිය සඳහා
,එක් අවුරුද්දක නිදහස් කිරීමක් ලබා දෙනවා
.ඒ හේතුවෙන්
AATසිසුන්ට අවුරුදු
2ක වගේ කාලයකින් උපාධිය අවසන් කරන්න පුළුවන්
.අවුරුදු
19දී උසස් පෙළ විභාගය සඳහා පෙනී සිට අවුරුදු
21වන විට උපාධිය අවසන් කිරීමට පුළුවන්
.අවුරුදු
22දී උපාධියක් හිමි කර ගෙන රැකියාවක් කරන අතරතුරදී ප්‍රායෝගික පුහුණුවක් ලබා අත්දැකීම් රැසක් හිමි කර ගන්න පුළුවන්
.එමඟින් දරුවකුට විශාල වටිනාකමක් ලබා ගැනීමට හැකි වනවා
.රුහුණු විශ්ව විද්‍යාලයේ
MAඋපාධිය සහ
MBAඋපාධි හැදෑරීම සඳහා
AATඋපාධියේ සුදුසුකම මූලික සුදුසුකමක් ලෙස පිළිගෙන තිබෙන බව අප පසුගිය දිනවල දැන්වීම්වලින් දැන ගන්න ලැබුණා
. AATවිභාගය පදනම් කර ගනිමින් දරුවකුට මූලික සුදුසුකම් නොමැති වුවත් පශ්චාත් උපාධියක් ලබා ගැනීමට අවස්ථාව ලබා ගන්න පුළුවන්
.මෙම
AATපාඨමාලාව පුද්ගලයකුගේ ජීවිතයට බොහොම වැදගත්
.එමෙන් ම මෙම විභාගය මඟින් ලැබෙන පදනම පුද්ගලයකුගේ මුළු ජීවිතයටම විශාල පන්නරයක් වනවා
.උදාහරණයක් ලෙස යම් පුද්ගලයකුට අලෙවි කළමණාකරවකු විමට අවශ්‍ය නම්
AATපාඨමාලාව හැදෑරීම මඟින් එම පුද්ගලයාට ගණකාධීකාරී ක්ෂේත්‍රයේ ඉදිරියටම යාමට හැකියාව ලැබෙනවා
.4-
සාමාන්‍ය පෙළ සිසුවකු මෙම
AATපාඨමාලාව සඳහා සම්බන්ධ වීම සඳහා සිදු කළ යුත්තේ කුමක් ද
?සාමාන්‍ය පෙළ සිසුන්ට මෙම
AATපාඨමාලාව සඳහා කොළඹ
AATආයතනය
, AATආයතනයේ අනුමත අධ්‍යාපන ආයතන
,තොරතුරු මධ්‍යස්ථාන
,සහ ශාඛා කාර්යාල ආදී ලංකාවේ සෑම ප්‍රදේශයකින් ම අපගේ ශිෂ්‍ය
අත්පොත්
ලබා ගෙන ලියාපදිංචි වීමට පුළුවන්
.5- AAT
පාඨමාලාව හැදෑරූ පුද්ගලයකුට රැකියා වෙළෙඳපළේ තිබෙන ඉල්ලුම කොතෙක් ද
?අපගේ
AATපාඨමාලාව හැදෑරූ සිසුන්ට ගණකාධීකාරී ක්ෂේත්‍රයේ විශාල ඉල්‍ලුමක් තියෙනවා
.ගිණුම් ලිපිකරුවකුගේ සිට මූල්‍ය ප්‍රධානියකු දක්වා විශාල ඉල්ලුමක් තිබෙනවා
.ඒ වාගේ ම මෙම
AATපාඨමාලාව මඟින් පුද්ගලයකුට මූලික සුදුසුකම සමඟ ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙනවා
.විශේෂයෙන්
AATපාඨමාලාව හදාරපු පුද්ගලයෙක් යම් ව්‍යාපාර ආයතනයක වැඩ කරලා
,අත්දැකීම් ලබලා තියනවා නම් ඉහළ වැටුපකට යෑමට හැකියාව තියනවා
.6-AAT
කළ
සිසුවකුට
ලෝකේ
තියෙන
වටිනා
අවස්ථා
මොනවාද
...?උදාහරණයක්
කියන්නම්
.AATකර
තිබෙනවා
නම්
,ඕස්ට්
රේලියාවේ
Institute of public Accountsහෙවත්
,IPAආයතනයේ
විභාග
නොකළත්
,ඒ
ආයතනයේ
සාමාජිකත්වය
ගන්න
පුළුවන්
.ඕස්ට්
රේලියාවට
රැකියාවකට
ගියත්
,පදිංචියට
ගියත්
,ඉගෙන
ගන්න
ගියත්
හැම
දේටම
ලකුණු
හිමි
වනවා
.මේ
IPAසාමාජිකත්වය
ලබා
තිබුණොත්
.ඒ
වගේම
, AATසිසුන්ට
එංගලන්තයේ
Institute of Financial Accountantsහෙවත්
IFAආයතනයේ
සාමාජිකත්වය
සෘජුවම
ලබා
ගන්නට
අවස්ථාව
තිබෙනවා
. AATආයතනය
,ජාත්
යන්තර
ගණකාධිකාරිවරුන්ගේ
සංගමයේ
පූර්ණ
සාමාජිකයෙක්
නිසා
,මේ
සංගමයේ
සාමාජිකත්වය
දරන
180කට
ආසන්න
හැම
රටක්ම
AATවෙත
ජාත්
යන්තර
පිළිගැනීමක්
ලබා
දෙනවා
.ඒ
වගේම
,UK-කාවෙන්ට්
රි
යුනිවර්සිටියේ
අවුරුදු
තුනක
උපාධි
පාඨමාලාවෙන්
එක
අවුරුද්දක්ම
නිදහස්
කරනවා
. AATසිසුවෙක්
උසස්
පෙළ
කරලා
කාවෙන්ට්
රි
යනවා
නම්
,අවුරුදු
දෙකෙන්
උපාධිය
ලබා
ගන්න
පුළුවන්
.ඉතින්
පැහැදිලියි
නේද
, AATහරහා
අපේ
රටේ
දරුවන්ට
ලෝකෙ
උදාකරගත
හැකි
ව
ටිනා
අවස්ථා
මොනතරම්ද
කියන
එක
.7-
විභාගවලින්
පසු
,ආයතනය
හා
සිසුන්
අතර
ගනුදෙනුව
ඉවර
ද
....?කිසිසේත්
නැහැ
.ඔවුන්ට
පුළුවන්
AAT, Achievers networkඑකට
එකතු
වෙන්න
.ඒ
තමයි
, ‘AATවිභාග
සමත්
වුවන්ගේ
සංසඳය
’.විභාග
සමත්
වෙලා
,අවුරුද්දක්
වැඩකරලා
අත්දැකීම්
ලැබුවට
පස්සේ
ඔවුන්ට
පුළුවන්
මේ
සංසදයේ
සාමාජිකත්වය
ලබා
ගන්න
.එවිට
ඔවුන්ට
අවස්ථාව
ලැබෙනවා
. ‘MAAT’කියන
තනතුරු
නාමය
තමන්ගේ
නම
අගට
පාවිච්චි
කරන්න
.ඉතින්
හිතන්න
,මේ
පාර
ඕලෙවල්
ලියලා
ඔබ
AATකරන්න
පටන්
ගත්තොත්
,ඒ
ලෙවල්
ඉවර
වෙන
කොට
ඔබට
19යි
. AATත්
අවසන්
.එක
අවුරුද්දක්
එළියේ
වැඩ
කරලා
අත්දැකීම්
ගත්තොත්
අවුරුදු
20යි
.ඔබට
අවුරුදු
21වෙන්නත්
කළින්
හැදූ
වැඩූ
මවුපියන්
ඉදිරියේ
,උපාධි
කබාය
ඇදලා
,ඔබ
උපාධියක්
ගන්නවා
.එ
ෙතකින්
නොනවැතී
පශ්චාත්
උපාධි
කරා
යන්න
මඟ
විවර
කර
ගන්නවා
.ඒ
වගේම
,වරලත්
ගණකාධිකරණ
ආයතනයේ
විභාගවල
විෂය
නිදහස්
කිරීම්
දෙකයි
,පසුගිය
විෂය
නිර්දේශයට
අපට
ලැබුණේ
.දැන්
මේ
අලුත්
විෂය
නිර්දේශයට
යටතේ
විෂය
හතකින්
නිදහස්
කිරීම්
ලැබෙනවා
.එය
ළමයෙකුට
විශාල
අත්වැලක්
. AATහරහා
අපි
බිහි
කරන්නේ
මධ්
යම
මට්ටමේ
ගණාකාධිකාරීවරු
වුණත්
, AATසමත්
වුණාට
පස්සේ
එතැනින්
එහාට
ගණකාධිකරණ
ක්ෂේත්
රයේ
ඕනෑ
තරම්
ඉහළට
යන්න
,මෙයින්
අවස්ථාව
උදා
වෙනවා
.ඇත්තටම
,ඒ
අවස්ථාවන්
අසීමාන්තිකයි
.8-
උසස්
පෙළ
කරලා
ගණාකාධිකරණ
ක්ෂේත්
රයේ
හිටියත්
,සුදුසුකමක්
නැති
කෙනෙකුට
AATසමත්
වෙන්න
පුළුවන්
ද
...පුළුවන්
.රස්සාවක්
ලැබිලා
ස්ථීර
වෙලා
ඔහේ
දිගටම
ඒ
දේ
විතරක්
කරගෙන
ඉන්නේ
නැතිව
,අවුරුදු
5ක්
රැකියාවේ
පුහුණුව
සහ
අත්දැකීම්
තිබෙනවා
නම්
ඔවුන්ටත්
පුළුවන්
AATකරන්න
. AATවලට
වයස
බාධාවක්
නෙවෙයි
.මේක
ලාභ
නොලබන
ආයතනයක්
.ඒ
නිසා
දරාගත
හැකි
මිලකටයි
,මේ
සියලුම
මඟ
පෙන්වීම්
අපි
සිසුන්ට
ලබා
දෙන්නේ
.එහි
ප්
රයෝජනය
ගැනීම
ඔබ
සතුයි
.9-AAT
ආයතනයේ
Job Bankඑක මඟින් සිදු කරන කාර්යයභාර්ය කුමක් ද
?AAT
විභාග සමත් වුණු සිසුන් මෙම
AATආයතනයේ
රැකියා
බැංකුවේ
(Job Bank)ලියාපදිංචි විය යුතු වනවා
.විවිධ ආයතන අපෙන් රැකියාවන් සඳහා සිසුන් ඉල්ලා සිටිනවා
.අපි අපේ
රැකියා
බැංකුවේ
(Job Bank)සිසුන්ගෙන්
,එම රැකියා ආයතනවල ඉල්ලීම්වලට අනුව
ජීව
දත්ත
එකතුවක්
සකසා අදාළ ආයතනවලට යවනවා
.ඒ අදාළ ආයතන මනාව සළකා බලා අදාළ රැකියා ක්ෂේත්‍රවලට බඳවා ගැනීම් සිදු කරනවා
.10 - AAT
ආයතනය තුළින් උපාධිය හිමි කර ගෙන ගණකාධීකාරීවරයෙකු වීමට බලාපොරොත්තු වන සිසුන්ට ලබා දෙන අධ්‍යන ක්‍රමවේදයන් සහ
AATආයතනය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සිදු කළ හැක්කේ කෙසේ ද
?වර්තමානයේ දී සිසුන් විවිධ පාඨමාලාවන් හදාරා රැකියාවක් නැතිව කල් ගෙවනවා
.විශ්ව විද්‍යාල සිසුනුත් රැකියාවන් නැතිව සිටිනවා
. AATආයතනයේ පාඨමාලාව හැදෑරූ සිසුන්ට කිසි විටෙකවත් තමන්ට රැකියාවක් හිමි වන්නේ නෑ කියලා බිය විය යුතු නෑ
. AATආයතනය මඟින් ලබන ප්‍රායෝගික පුහුණුව මඟින් සිසුන්ට ඉතාමත් ඉක්මනින් රැකියාවන් ලබා ගන්න පුළුවන්
.රජයේ සහ පෞද්ගලික අංශයේ රැකියාවන් සඳහා
AATආයතනයේ උපාධිය හිමි කර ගත් සිසුන්ට විශාල පිළිගැනීමක් ලබා දී තිබෙනවා
. 011-2559669යන දුරකථනය අංකය සහ
[email protected]යන ඊ
-මේල් ලිපිනය භාවිතා කිරීම මඟින්
AATආයතනයෙන් තමන්ට අදාළ තොරතුරු දැන ගැනීමට පුළුවන්
.තවද
මුහුණුපොත
හරහා
AATSriLankaOfficialඔස්සේ
වුව
සම්බන්ද
විය
හැකිය
.AAT
සාමාජිකයන්ට ක්ෂේත්‍රයේ අනෙකුත් සමාජිකයින් සමඟ තමන්ගේ අදහස් හුවමාරු කර ගෙන
,තිබෙන දැනුම වර්ධනය කර ගැනීම සඳහා අපි වැඩසටහන් පවත්වනවා
.ලංකාවේ සෑම ප්‍රදේශයකම තිබෙන
AATඅනුමත අධ්‍යාපන ආයතන මඟින් ලියාපදිංචි වී පංතිවලට සහභාගී වී විභාගය සමත් වීමට පුළුවන්
.ඒ වාගේ ම අපගේ
AATශාඛා කාර්යාල මඟින් ස්ව අධ්‍යන පාඩම් මාලාවන්
,පොත් කට්ටල
,පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර
,මැනවින් අධ්‍යන කර පංතිවලට සහභාගී නොවී
AATවිභාගය සමත් වීමට පුළුවන්
.AAT
ආයතනයේ අපි වාර්ෂිකව විෂය නිර්දේශයන් යාවත්කාලීන කරනවා
.සෑම වර්ෂ
05කට සැරයක්ම විශේෂයෙන්ම අපි විෂය නිර්දේශයන් යාවත්කාලීන කරනවා
.අපි දැනට එළබෙන වසරේ විෂය නිර්දේශය
"ලබන වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි
"යනුවෙන් යාවත්කාලීන කර නව විෂය නිර්දේශයක් ලබා දීමට බලාපොරොත්තු වනවා
.එහි දී අප නව විෂය නිර්දේශයට තාක්ෂණය භාවිතා කීරීම පිළිබඳ හදුන්වා දීමට සැළසුම් කර තිබෙනවා
.11 -AAT
ආයතනය මඟින් සිදු කිරීමට නියමිත ඉදිරි වැඩ කටයුතු මොනවා ද
?අපි ව්‍යාපාරික ආයතන කිහිපයක් සමඟ අනාගතයේ දී වැඩකටයුතු කිරීමට සාකච්ජා කරගෙන යනවා
.ඒ වාගේ ම එම ආයතනවල සාමාජිකත්වය ලබා ගන්න අපි උත්සහ කරනවා
. AATආයතනයේ සාමාජිකයින්ට වෙනත් ආයතනවල සාමාජිකත්වය ලබා ගන්න පුළුවන් ද
?ඒ කෙසේ ද
?යන්න පිළිබඳත් අපි ඉදිරියේ දී සොයා බලනවා
.