14-02-2020 | 5:31 PM
COLOMBO ( News 1st ) - සලකුණ සම්බන්ධයෙන් මතුව ඇති අර්බුද සහගත තත්ත්වය නිරාකරණය කරගැනීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වේ.
ඒ, රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් නියෝජනය කරමින් පත් කළ කමිටු සාමාජිකයින්ගේ මෙහෙයවීමෙන් ය.
මෙම කමිටුවට සාමාජිකයින් 10 දෙනෙකු ඇතුළ...