COLOMBO ( News 1st ) - පුත්තලම දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම ඊයේ පැවැත්විණි.
එහිදී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත යන මහත්වරුන් මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම පිළිබඳව අදහස් පළ කළේ ය.
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා
හෙරොයින්, කසිප්පු, ගංජා මේක දිස්ත්‍රික්කයෙන් සම්පූර්ණයෙන් තුරන් කරන්න මොකක්ද කරන්න ඕන කියලා ඔබතුමාලා සැළසුම් කරන්න. එතනින් පස්සේ අපි බලමු අතිගරු ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කරලා....
පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා
කසිප්පු අහිංසක මිනිස්සු පාවිච්චි කරන එක ඒක පොඩ්ඩක් තියලා.... නෑ කමක් නෑ... ඒක කතා කරපු එකනේ... කුඩු ටැබ්ලට් ස්ටිකර් ඒ දේවල්වලට ඒ ටිකට යන්න කසිප්පුයි ගංජයි කියන්නේ දේශීය දේවල් . එ්ක තියලා අනිත් ටිකට යන්න. නෑ මං කිසි දෙයක් බීලත් නෑ...
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා
ඔයගොල්ලො සැළසුම් කරන්නකෝ....
https://www.facebook.com/NewsfirstSL/videos/480353015991463/