උෂ්ණාධික කාලගුණය හේතුවෙන් සියලු පාසල් ප්‍රධානීන්ට උපදෙස් මාලාවක්

උෂ්ණාධික කාලගුණය හේතුවෙන් සියලු පාසල් ප්‍රධානීන්ට උපදෙස් මාලාවක්

උෂ්ණාධික කාලගුණය හේතුවෙන් සියලු පාසල් ප්‍රධානීන්ට උපදෙස් මාලාවක්

කර්තෘ Staff writer

11 Feb, 2020 | 6:04 pm

COLOMBO (News 1st) – උෂ්ණාධික කාලගුණය හමුවේ පාසල් මට්ටමින් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රධානීන්ට උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් නිර්දේශ මතයි.

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, ඒ අනුව දැඩි හිරු රශ්මිය පවතින පෙරවරු 11.00 සිට පස්වරු 3.30 දක්වා පාසල් ළමුන් එළිමහනේ අධික දහඩිය දමන ව්‍යායාමවලට යොමු නොකරන්නැයි විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදුන් බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]