බාගි 3 ප්‍රචාරකපටයට ඉහළ ප්‍රතිචාර

බාගි 3 ප්‍රචාරකපටයට ඉහළ ප්‍රතිචාර

by Staff writer 10-02-2020 | 7:12 PM

COLOMBO (News 1st) - බාගි 3 බොලිවුඩ් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකපටයට ප්‍රේක්ෂකයන්ගෙන් ඉතා සාර්ථක ප්‍රතිචාර හිමිවී තිබේ.

බොලිවුඩය තොරතුරු වාර්තා කළේ, ප්‍රචාරකපටය එළිදක්වා පැය 72 ක් තුළ යූටියුබ් වෙබ් අඩවිය ඔස්සේ මෙය නරඹා ඇති වාර ගණන මිලියන සියය ඉක්මවා ඇති බව ය. ටයිගර් ෂ්රොෆ් සහ ශ්‍රද්ධා කපූර් ප්‍රධාන චරිත රඟන බාගී 3 චිත්‍රපටය ලබන මස 6 වැනි දින එළිදැක්වීමට නියමිත ය.
colombo:

කොළඹ

English - Sinhala