10-02-2020 | 4:23 PM
COLOMBO (News 1st) - වීරගුල, වාරණ රජමහා විහාරය අසළ නිධන් හෑරු පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරක් මත කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ, මීරිගම, වීරගුල ඇතුළු ප්රදේශවල පදිංචිකරුවන් ය.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් අද අධිකරණයට...