තලෙයිබාන් සංවිධානයේ නායකයෙකු ඝාතනය කෙරේ

තලෙයිබාන් සංවිධානයේ නායකයෙකු ඝාතනය කෙරේ

by Staff writer 09-02-2020 | 1:44 PM

COLOMBO (News 1st) - තලෙයිබාන් සංවිධානයේ නායකයෙකු වන ඛලීඩ් හක්කානී ඝාතනය කර තිබේ.

ඒ, ඇෆ්ගනිස්තාන ආරක්ෂක අංශ විසිනුයි. අමෙරිකානු වහලුන් සමඟ ඇතිවූ ගැටුමකදී සිය නායකයෙකු මිය ගිය බව තලෙයිබාන් සංවිධානය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේය. කෙසේ වෙතත් තලෙයිබාන් නායකයාගේ ඝාතනය සම්බන්ධයෙන් ඇෆ්ගන් ආරක්ෂක අංශ මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැත.