09-02-2020 | 12:44 PM
COLOMBO (News 1st):ශ්රී ලංකාව ලබා ගෙන ඇති ණය ආපසු අය කර ගැනීම වසර තුනකට අත්හිටුවන්නැයි ඉන්දීය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ, ද හින්දු පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
යම් හෙයකින් ඉන්දීය රජය එවැනි පියවරක් ගතහොත්, චීනය ඇතුළු අනෙකුත් ව...