08-02-2020 | 9:48 AM
COLOMBO ( News 1st ) - විදේශ සේවා නියුක්ති කාර්යංශය, ජාතික ලොතරැයි මණ්ඩලය සහ ශ්රී ලංකා ක්රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවීමට පියවර ගෙන තිබේ.
එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ, යළි පාර්ලිමේන්තුව රැස්වන ලබන 18, 19 සහ 20 යන දිනවලදී එම ආයතන 03 කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බවයි.
ඊට අමත...