07-02-2020 | 5:44 PM
COLOMBO ( News 1st ) - වත්මන් රජයේ අධ්‍යාපන හා සංවර්ධන උපාය මාර්ග තුළ අධ්‍යාපනයේ දැඩි වෙනසක් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ, කොළඹ ආනන්ද විද්‍යාලයේ නව සත්මහල් ගොඩනැගිල්ල අද පෙරවරුවේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ය.
ජනාධිපතිවරයා සඳහන් කළේ, අ...