දිවයින පුරා පොහොර හිඟයක්

දිවයින පුරා පොහොර හිඟයක්

by Staff writer 06-02-2020 | 11:07 AM

COLOMBO (News 1st) - දිවයින පුරා පොහොර හිඟයක් මතුව ඇතැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

නිව්ස්ෆස්ට් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, පොහොර සමාගම් සඳහා රුපියල් බිලියන 23 ක මුදලක් ගෙවීමට ඇති බවයි. [audio mp3="https://cdn.newsfirst.lk/sinhala-uploads/2020/02/02-06-VIDURA-WIKKARAMANAYAKE-TAKE-online-audio-converter.com_.mp3"][/audio]