දිවයින පුරා පොහොර හිඟයක්

දිවයින පුරා පොහොර හිඟයක්

දිවයින පුරා පොහොර හිඟයක්

කර්තෘ Staff writer

06 Feb, 2020 | 11:07 am

COLOMBO (News 1st) – දිවයින පුරා පොහොර හිඟයක් මතුව ඇතැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

නිව්ස්ෆස්ට් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, පොහොර සමාගම් සඳහා රුපියල් බිලියන 23 ක මුදලක් ගෙවීමට ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]