රංජිත් මද්දුම බණ්ඩාරට එජාපෙ අනුමැතිය

නව සන්ධානයේ මහලේකම් ධුරයට රංජිත් මද්දුම බණ්ඩාර පත් කිරීමට එජාපෙ අනුමැතිය

by Staff writer 05-02-2020 | 1:28 PM

COLOMBO (News 1st) - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් නව සන්ධානයේ මහලේකම් ධුරයට රංජිත් මද්දුම බණ්ඩාර පත් කිරීමට එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේ අනුමැතිය හිමි ව තිබේ.