සේවය හැර ගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට දින 7 ක පොදු සමා කාලයක්

සේවය හැර ගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට දින 7 ක පොදු සමා කාලයක්

සේවය හැර ගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට දින 7 ක පොදු සමා කාලයක්

කර්තෘ Staff writer

05 Feb, 2020 | 9:23 am

COLOMBO (News 1st) – නීත්‍යානුකූල නොවන ලෙස සේවය හැර ගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නැවත හමුදා සේවයට එක්වීමට හෝ නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීම සඳහා අද සිට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝග මතයි.

අද සිට දින 7 ක් එම පොදු සමා කාලය ක්‍රියාත්මක බව යුධ හුමදාව ප්‍රකාශ කළේ ය.

එය අදාළ වන්නේ පසුගිය වසරේ සැප්තැම්බර් මස 30 වැනි දිනට පෙර සේවය හැර ගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා පමණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]