05-02-2020 | 6:49 PM
COLOMBO (News 1st) : අන්තර්ජාලය ඔස්සේ හෝමාගම ප්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක දත්ත පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී රුපියල් කෝටි 3 ක මුදලක් වංචා කිරීමට අදාළව විදේශිකයින් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
පොලීසිය පැවසුවේ, ගම්පොළ ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන සැකකරු අදාළ විශ්වවිද්‍යාලයේ ක...