නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 512කට නිදහස

නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 512කට නිදහස

නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 512කට නිදහස

කර්තෘ Staff writer

04 Feb, 2020 | 8:49 am

COLOMBO ( News 1st ) –  72 වැනි ජාතික නිදහස් දින සැමරුව නිමිත්තෙන් සිරකරුවන් 512 දෙනෙකුට අද නිදහස ලබාදීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර කොමසාරිස් ටී.එම්.ඡේ.ඩබ්ලිව්. තෙන්නකොන් මහතා පැවසුවේ කෙටිකාලීන සිරදඬුවම් ලැබූ පිරිසකට එලෙස නිදහස ලබාදෙන බව ය.

නිදහස ලැබීමට නියමිත සිරකරුවන්ගේ නාම ලේඛනය ජනාධිපතිතුමා වෙත යවා ජනාධිපති සමාව යටතේ මෙය සිදුකරන බව ද තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]