04-02-2020 | 12:36 PM
COLOMBO ( News 1st ) - චීනයේ උසස් අධ්‍යාපනය ලබන සිසුන් 10 දෙනෙකු අද දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
චීනයේ ශ්‍රී ලංකා වැඩබලන තානාපති කේ. යෝගනාදන් මහතා සඳහන් කළේ, චීනයේ සිටි ශ්‍රී ලාංකිකයින් 717දෙනෙකු මේ වනවිට දිවයිනට පැමිණ ඇති බවයි.
මේ අතර කොරොනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් ...