සජිත් නායකත්වය දෙන නව දේශපාලන බලවේගයේ ලේකම්

සජිත්ගේ නායකත්වයෙන් යුතු නව දේශපාලන බලවේගයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර

by Staff writer 03-02-2020 | 2:49 PM

COLOMBO (News 1st) - සජිත් ප්‍රේමදාස නායකත්වය දෙන නව දේශපාලන බලවේගයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර බව සජිත් ප්‍රේමදාස පවසයි.