බැසිල් රාජපක්ෂ යළි දිවයිනට

බැසිල් රාජපක්ෂ යළි දිවයිනට

by Staff writer 03-02-2020 | 6:22 PM

COLOMBO (News 1st) - හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද යළි දිවයිනට පැමිණ තිබේ.

විදෙස්ගතව සිටි පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පිළිගැනීමට නිමල් ලංසා සහ ලක්ෂ්මන් යාපා යන රාජ්‍ය අමාත්‍යවරුන් ද ගුවන්තොටුපොළට පැමිණ සිටියහ.