මනෝ තිත්තවැල්ල අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වූ මනෝ තිත්තවැල්ල අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 03-02-2020 | 6:38 PM

COLOMBO (News 1st) - රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වූ මනෝ තිත්තවැල්ල මහතා ඔස්ට්‍රේලියාවේදී අභාවප්‍රාප්ත වී තිබේ.

අභාවප්‍රාප්ත වනවිට ඔහුගේ වයස 58 කි. ඔස්ට්‍රේලියාවේ රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මිය ගොස් ඇත.