නව විනිසුරුවරුන් දෙදෙනෙකු ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

නව විනිසුරුවරුන් දෙදෙනෙකු ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

නව විනිසුරුවරුන් දෙදෙනෙකු ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

කර්තෘ Staff writer

03 Feb, 2020 | 8:28 pm

COLOMBO (News 1st) – නව විනිසුරුවරුන් දෙදෙනෙකු අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා අද පස්වරුවේ දිවුරුම් දුන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙසයි.

අභියාචනාධිකරණ විනිසුරු එච්.එම්.ඩී නවාස් මහතා අද අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]