ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වූ මනෝ තිත්තවැල්ල අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වූ මනෝ තිත්තවැල්ල අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වූ මනෝ තිත්තවැල්ල අභාවප්‍රාප්ත වෙයි

කර්තෘ Staff writer

03 Feb, 2020 | 6:38 pm

COLOMBO (News 1st) – රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වූ මනෝ තිත්තවැල්ල මහතා ඔස්ට්‍රේලියාවේදී අභාවප්‍රාප්ත වී තිබේ.

අභාවප්‍රාප්ත වනවිට ඔහුගේ වයස 58 කි.

ඔස්ට්‍රේලියාවේ රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මිය ගොස් ඇත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]