02-02-2020 | 7:36 AM
COLOMBO (News 1st) - චීනයේ සිට යළි මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් තව ත් සිසුන් 204 දෙනෙකු එහි සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි.
චීනයේ සිටින එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලුම දෙනා ආපසු ගෙන ඒම සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශය, බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය කටයුතු ක...