වූහාන්හි සිටි සිසුන් මත්තලින් දියතලාවට

වූහාන් නගරයේ සිටි ලාංකික සිසුන් රැගත් යානය මත්තලට ගොඩ බස්වයි...

by Staff writer 01-02-2020 | 8:15 AM

COLOMBO (News 1st) - චීනයේ වුහාන් නගරයේ සිට විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණි සිසුන් 33 දෙනා දියතලාව යුද හමුදා කඳවුරේ රෝහල වෙත රැගෙන යෑමට නියමිත වේ.

සිසුන් රැගත් යානය මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩ බැස්වුයේ අද පෙරවරු 7.40 ට පමණයි.