සිසුන් රැගත් යානය වූහාන් සිට කටුනායකට ගමන් අරඹයි

වූහාන් නගරයේ සිටි ලංකික සිසුන් 33 ක් රැගත් යානය කටුනායක බලා ගමන් අරඹයි

by Staff writer 01-02-2020 | 7:13 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලාංකිකයින් 33 දෙනෙකු රැගත් ගුවන් යානය අද අලුයම චීනයේ වූහාන් නගරයෙන් පිටත් විය.

චීනයේ වැඩබලන තානාපති කේ. යෝගනාදන් මහතා පැවසුවේ, එරට වේලාවෙන් අලුයම 4.05 ට එම ගුවන් යානය වූහාන් නගරයෙන් ගමන් ආරම්භ කළ බවයි.