කොරෝනා මර්දනයට ජනපතිගෙන් සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස්

කොරෝනා මර්දනයට ජනපතිගෙන් සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස්

by Staff writer 01-02-2020 | 10:15 AM

COLOMBO (News 1st) - කොරෝනා වෛරසය ආසාධිතවූවන් සුව කිරීමට සමත් බටහිර සහ දේශිය වෛද්‍ය ක්‍රම පිළිබඳව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කැඳවා තොරතුරු ලබා ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඒ, කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා පත්කළ කමිටුව ඊයේ ජනාධිපතිතුමා හමු වූ අවස්ථාවේදීයි.