by Staff writer 01-02-2020 | 1:22 PM
COLOMBO (News 1st) - අධික මිලට මුඛ ආවරණ අලෙවි කරන ඖෂධ අලෙවි සැල් සොයා විමර්ශන ආරම්භ කර ඇතැයි පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
එහි අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේ, පසුගිය දින කිහිපය තුළ එවැනි ඖෂධ සැල් 252 ක් පමණ පරීක්ෂාවට ලක් කළ බවයි.