01-02-2020 | 10:05 AM
COLOMBO (News 1st) - චීනයේ වූහාන් සිට මත්තල ගුවන්තොටුපොළ වෙත රැගෙන ආ ශ්‍රී ලාංකික සිසුන් පිරිස දියතලාව යුද හමුදා රෝහල වෙත රැගෙන යාම ආරම්භ කර තිබේ.
වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, ශ්‍රී ලාංකික සිසුන් සඳහා අවශ්‍ය සියලු පහසුකම් දියතලාව ක...