31-01-2020 | 8:41 PM
COLOMBO (News 1st) : මුඛ ආවරණ පැළඳගෙන සිටියත් කොරෝනා වයිරස් උණ රෝගයේ එහෙමත් නැත්නම් වූහාන් උණ රෝගයේ ආර්ථික බලපෑමෙන් බේරෙන්න අපට, විශේෂයෙන් ලංකාවට හැකියාවක් නැහැ.
මෙවැනි වසංගතවල ඓතිහාසික බලපෑම, ලෝක ආර්ථිකයට එල්ල කරන අභියෝගය සහ විශේෂයෙන් ම අපේ රටට, ලංකාවට කොරෝනා වසංගතයෙන් සිදුවිය හැකි ආර්ථික බලපෑම ...