by Staff writer 30-01-2020 | 4:07 PM
COLOMBO (News 1st) : පාසල් නිල ඇඳුම් හා පාවහන් තිළිණපත්වල වලංගු කාලය මාසයකින් දිර්ඝ කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, එහි වලංගු කාලය හෙටින් අවසන් වීමට නියමිතව තිබූ බවයි.
ඒ අනුව එය ලබන මස 28 වනදා දක්වා දිර්ඝ කර තිබේ.