30-01-2020 | 2:19 PM
COLOMBO (News 1st): අද පස්වරුවේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට තමන්ට ඇරයුමක් ලැබී නැතැයි හිටපු අමාත්‍ය ඉමිටියාස් බාකීර් මාකාර් මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, තමන්ට අමතරව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, අජිත් පී. පෙරේරා යන මහත්වරුන් සහ රෝසි සේනානායක මහත්මියට ද ආරාධනා ලැබී නැති බව ද...