by Staff writer 29-01-2020 | 10:42 AM
COLOMBO (News 1st): නීතිපති දප්පුල ද ලිවේරා මහතා සහ කතානායක කරූ ජයසූරිය මහතා අතර හමුවක් සිදුව තිබේ.
ඒ, වැඩ තහනමට ලක්වූ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නිකුත් කළ නියෝගය පිළිබඳ කරුණු විමසීම සදහායි.
කතානායක නිල නිවසේදි ඊයේ රාත්‍රී මෙම හමුව සිදුව තිබේ.