29-01-2020 | 7:55 AM
COLOMBO (News 1st): චීනයේ උසස් අධ්‍යාපනය ලබන තව ත් ලාංකික සිසුන් 176 දෙනෙකු ඊයේ රාත්‍රී දිවයිනට පිටත් කර එවූ බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
චීනයේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති කේ. යෝගනාදන් මහතා සඳහන් කළේ, තවත් සිසුන් 484 දෙනෙකු දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බව ය.
මේ අතර, වසා දැමුණු ව...