චීනයේ සිටින තවත් සිසුන් 137ක් අද රාත්‍රීයේ දිවයිනට

චීනයේ සිටින තව ත් ශ්‍රී ලාංකික සිසුන් 137 ක් අද රාත්‍රීයේ දිවයිනට

by Staff writer 28-01-2020 | 4:22 PM

COLOMBO (News 1st) - චීනයේ උසස් අධ්‍යාපනය ලබන තව ත් ශ්‍රී ලාංකික සිසුන් 137 දෙනෙකු අද රාත්‍රීයේ දිවයිනට පැමිණීමට නියමිත වේ.

චීනයේ ශ්‍රී ලංකා වැඩබලන තානාපති කේ. යෝගනාදන් මහතා පැවසූවේ, සිසුන් 204 දෙනෙකු මේ වනවිට ලංකාවට පැමිණ ඇති බවයි.