චීනයේ සිට පැමිණෙන සිසුන් දියතලාවට

චීනයේ සිට පැමිණෙන සිසුන් දියතලාවට

චීනයේ සිට පැමිණෙන සිසුන් දියතලාවට

කර්තෘ Staff writer

28 Jan, 2020 | 6:18 pm

COLOMBO (News 1st) – චීනයේ, වුහන් සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකික සිසුන් දියතලාවට යොමු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ, අද මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙම මාධ්‍ය හමුවට එක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ, මෙරට රෝහල් කිහිපයක්ම කොරෝනා වෛරසයට ප්‍රතිකාර කිරීමට සූදානම් කර ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]