චීනයේ සිටින තව ත් ශ්‍රී ලාංකික සිසුන් 137 ක් අද රාත්‍රීයේ දිවයිනට

චීනයේ සිටින තව ත් ශ්‍රී ලාංකික සිසුන් 137 ක් අද රාත්‍රීයේ දිවයිනට

චීනයේ සිටින තව ත් ශ්‍රී ලාංකික සිසුන් 137 ක් අද රාත්‍රීයේ දිවයිනට

කර්තෘ Staff writer

28 Jan, 2020 | 4:22 pm

COLOMBO (News 1st) – චීනයේ උසස් අධ්‍යාපනය ලබන තව ත් ශ්‍රී ලාංකික සිසුන් 137 දෙනෙකු අද රාත්‍රීයේ දිවයිනට පැමිණීමට නියමිත වේ.

චීනයේ ශ්‍රී ලංකා වැඩබලන තානාපති කේ. යෝගනාදන් මහතා පැවසූවේ, සිසුන් 204 දෙනෙකු මේ වනවිට ලංකාවට පැමිණ ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]