කඩිනමින් මුඛ ආවරණ ආනයනයට පියවර

කඩිනමින් මුඛ ආවරණ ආනයනයට පියවර

කඩිනමින් මුඛ ආවරණ ආනයනයට පියවර

කර්තෘ Staff writer

28 Jan, 2020 | 12:22 pm

COLOMBO (News 1st) : මුඛ ආවරණ කඩිනමින් ආනයනය කිරීමට පියවර ගෙන ඇතැයි, ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

එහි ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය කමල් ජයසිංහ මහතා පැවසුවේ, කොරෝනා වෛරසයත් සමග වෙළෙඳ පොළේ පවතින මුඛ ආවරණ හිඟයට විසඳුම් ලෙස මෙම පියවර ගෙන ඇති බවයි.

කඩිනමින් මුඛ ආවරණ නිෂ්පාදනය ඉහළ නංවන ලෙසට දේශීය නිෂ්පාදකයින්ට ද උපදෙස් දී ඇතැයි ඔහු සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]